Tuesday, January 25, 2022

අදත් ආසාදිතයින් 796ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 368 දෙනෙකු අද (13) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දවසේ සමස්ත ආසාදිතයින් ගණන 796කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 74,852ක් දක්වා ඉහළගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles