Tuesday, January 25, 2022

ආරක්ෂක ලේකම්ට සහ යුද හමුදාපතිට උසස්වීම්

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාව සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාව ජෙනරාල් නිලයට උසස් කර තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ඒ බව තහවුරු කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles