Thursday, May 19, 2022

ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ISIS නායකයාගේ ජීවන ගමනට තිත…

ලොව කුරිරුම ත්‍රස්තවාදි සංවිධානයක් වන ISIS සංවිධානයේ නායක අබූ බකාර් අල් බග්දාදි ඇමරිකානු ඒකාබද්ධ හමුදා එල්ල ප්‍රහාරයකින් මියගොස් තිබෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ඉරිදා සිරියාවේ  Raqqa නගරයට ඇමරිකානු ඒකාබද්ධ හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ඔහු අද මියගොස් තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles