Tuesday, January 25, 2022

කොඩිශිල්ඩ් එන්නත පොලිස් නිළධාරීන්ට

ඉන්දියාව විසින් මෙරටට පරිත්‍යාග කරන ලද කොවිශිල්ඩ් එන්නත පොලිස් නිළධාරීන් වෙත එන්නත් කිරීම අද (31) නාරාහේන්පිට පොලිස් රෝහලේ දී ආරම්භ විය.

අද දිනයේ පොලිස් රෝහලේ නිළධාරීන් 100 දෙනෙකුට එන්නත් කිරීම සිදු කරන ලදි මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ද සහභාගී විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles