අද (02) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 354 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 715කි.
ඒ අනුව මෙරට දී හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,698කි.