Tuesday, January 25, 2022

කොවිඩ් එන්නත්කරණය අද සිට ඇරඹේ

කොරෝනා මර්දන සඳහා ඉන්දීයාවෙන් මෙරටට ලැබූ එන්නත් ලක්ෂ පහක ප්‍රමාණය එන්නත්කරණය අද(29)  සිට ආරම්භ වේ.

 ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් රෝහල් 6 කදී අද එම කටයුතු ආරම්භ වන බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය. 

කොළඹ ජාතික රෝහල,  උතුරු කොළඹ සහ  දකුණ කොළඹ ශික්ෂණ රෝහල්, මුල්ලේරියාව රෝහල  , හෝමාගම යන රෝහල් සහ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනවලදී එන්නත්කරණ කටයුතු සිදු කීරිමට නියමිතය මෙම එන්නත්කරණ කටයුතු අද උදෑසන 9 පමණ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles