Thursday, May 19, 2022

ගම්පහ පාසල් සිසුවෙකුට මරු කැදවූ දුරකථනය…

ජංගම දුරකථනයකින් ඇමතුමක් ලබාගනිමින් ගේට්ටුව වසා තිබියදී ගම්පහ – ගුවන් පාලම අසල දුම්රිය මාර්ගය හරහා ගමන් ගත් පාසල් සිසුවෙකු දුම්රියක ගැටී අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය ප්‍රකාශ කළේ ඔහු ගම්පහ – බණ්ඩාරනායක මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරණ 19 හැවිරිදි සිසුවෙකු බවයි.

මෙම සිසුවා ගම්පහ – නැදුන්ගමුව – සපුමල් පෙදෙසේ පදිංචිකරුවෙක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles