Friday, August 19, 2022

ගම්මන්පිලට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි

මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 03 වැනි දින සිට විභාගයට ගන්නැයි අද නියෝග කළේය.

ඒ කොළඹ මහාධිකරණය විසින්.

ඒ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් ආයතනයක කොටස් ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී ලෙස පරිහරණය කිරීමට අදාලවයි.

නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරු වන ඔස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ෂැඩික් නඩුවට කැඳවීමට ද නියමිතයි.  dinamina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles