Friday, May 20, 2022

ජගත් කළමනාකරණ පද්ධති පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය

 

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සඳහා කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමේ වැදගත්කම සහ ඉන් අත්වන ප්‍රතිලාභ පිළිබඳ දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක් 14 වැනිදා පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිති සම්පාදනය කරන එකම ආයතනය හා අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයේ ශ්‍රී ලංකාවේ එකම නියෝජිත ආයතනය ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙය සංවිධානය කරයි.

කළමනාකරණ පද්ධති භාවිතයේ වැදගත්කම සහ නව නැඹුරුතා ගැන පෞද්ගලික හා රාජ්‍ය ආයතනයන් හි සේවා නියුක්තිකයන්ගේ දැනුම වර්ධනය කිරීමට උපකාරී වන මෙම සම්මන්ත්‍රණය 14 වැනිදා පෙ.ව.8.30 සිට ප.ව.4.30 දක්වා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.ada

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles