Thursday, January 20, 2022

ජනපති ගම සමඟ පිළිසඳර කැබිතිගොල්ලෑවේ(වීඩියෝ)

‘ ගම සමඟ පිළිසඳර ‘ තවත් වැඩසටහනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්විය.

ඒ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේදී ය.

දරිද්‍රතාවයෙන් පෙළෙන ගම්මාන ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් යටතේ ‘ ගම සමඟ පිළිසඳර ‘ වැඩසටහන් මාලාව දියත් කෙරිණි.

එම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරින් එක්ව සිටියේය.

එහිදී ප්‍රෙද්ශවාසීන් ජනාධිපතිවරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles