Thursday, May 19, 2022

පරිසරය ගැන කියන්න ජිනීව යන්න

ලංකාව තුල විසදා ගත නොහැකි වූ පාරිසරික ප්‍රශ්න ගණනාවක් සමිබන්ධව යුරෝපා පාර්ලිමෙීන්තුව හා ජීනීවා මානව හිමිකමි කවුන්සිලයට වාර්ථාවක් භාරදීමට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය කටයුතු කරන අතර ඒ සදහා ඔබට ,ඔබ ආයතනයට දායකත්වය දැක්විය හැකිය . ඔබ හෝ ඔබ ආයතනය එම කටයුත්ත සදහා දායක වීමට කැමතිනමි [email protected] ඊමෙිල් ලිපිනයට හෝ මුහුණු පොතේ පෙෘද්ගලික පණිවිඩයක් ලෙස තෙරතුරු විමසන්න.

ස්තුතියි මෙයට පරිසර හා සෙබාදහමි අධ්‍යන මධ්‍යස්ථානය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles