Monday, July 4, 2022

බස්නාහිර ත්‍රිරෝද, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්යයි..

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වෙන ත්‍රී රෝද රථ බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරයේ ලියාපදිංචි කළ යුතු වෙනවා. මේ සඳහා ලියාපදිංචි කිරීමේ නව ක්‍රමයක් හඳුන්වා දී ඇති බව වාර්තා වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles