Wednesday, October 5, 2022

බස්නාහිර හිටපු මහඇමතිට අධිචෝදනා

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා 15ක් යටතේ නඩු පවරා තිබෙනවා.

 

ඒ, කොළඹ මීතොටමුල්ල ප‍්‍රදේශයේ පදිංචි අනවසර පවුල් කිහිපයක් එම ස්ථානයෙන් ඉවත් කර අදාළ ඉඩම ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.ඒ අනුව ලබන 17 වනදා නඩුව කැඳවීමට නියමිතයි.

 

එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ප‍්‍රසන්න රණතුංග මහතාට සිතාසි නිකුත් කෙරුණා

– www.cia.lkprasanna ranatunga

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles