Sunday, October 2, 2022

බ්‍රිගේඩියර්වරු 05ක් මේජර් ජනරාල් වෙති

ඉකුත් අප්‍රේල් 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රිගේඩියර්වරු 05 දෙනෙක් මේජර් ජනරාල් පදවියට උසස් කරනු ලැබ සිටිති.

ඔවුන් අතර ර්.ඒ.ඒ.ඒ.පෙරේරා, එච්.ඩබ්ලිව්.එස්.ඩී.බී.පනන්වල සහ බී.එච්.එම්.ඒ.විජේසිංහ යන අයගේ නම් වන බව ද සදහන්.

ඉතිරි දෙදෙනා වන්නේ ඒ.ඩබ්.එම්.ඒ.ඩබ්.එන්.රණවන සහ කේ.පී.ඒ.ජයසේකර යන අයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles