Tuesday, January 25, 2022

මියන්මාරයේ විරෝධතාකරුවන්ට පොලිසියෙන් උණ්ඩ ප්‍රහාර කඳුළු ගෑසුත් ගසයි

  • මැතිවරණ දූෂිතයි
  • රට පුරා මහජන ඒකරාශි වීම් තහනම්
  • හමුදා නායක මින් අවුන්ග් කියයි

මියන්මාරයේ පැවැත්වෙන විරෝධතාවල දී පොලිසිය රබර් උණ්ඩ යොදා වෙඩි තැබීම සිදු කළ බවත්, ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් යොදා ගත් බවත් වාර්තා වී ඇති අතර, එක් කාන්තාවක් හිසට ඇති වූ බරපතළ තුවාල සහිතව රෝහල් ගතකර තිබේ. ජීව උණ්ඩවලින් තුවාල ලැබූ ඇතැම් රෝගීන් තමන්ට හමු වූ බව වෛද්‍යවරු කියා තිබේ. මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ ආණ්ඩුව පෙරළා හමුදාව බලය අත්පත් කරගත්තේ මියන්මාරයේ මැතිවරණ දූෂණ සිදු වූ බව පවසමිනි. රට පුරා මහජන ඒකරාශි වීම් තහනම් කරමින් හමුදා නායක මින් අවුන්ග් හ්ලායින් ප්‍රකාශ කරන්නේ කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles