Thursday, January 20, 2022

මෙරටින් වාර්තා වූ වයස්ගතම කාන්තාව මියයයි

රී ලංකාවේ වයස්ගතම කාන්තාව නාගොඩ රෝහලේදී මියගොස් ඇති බව දොඩංගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 117ක් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles