මෛත්‍රීගෙ යුද්දයෙන් මැරුන සියල්ලෝම පරාජිතයො යන්න ඉතා නිවරදි ප්‍රකශයක්
යුද්දයක් කියන්නෙ හැමෝම පරාජිතයි
කියන එකම තමයි
ඊලග කාරණාව මැරිච්ච කාටවත් ඒ ජීවිත ආයෙ ලැබෙන්නෙ නැහැ ජීවිතෙ නැතිවෙච්ච ජයග්රහනයක් මොකටද
? ඒ නිසත් පරාදයි! යනුවෙන් උන්වහන්සේ මුහුණු පොතේ සටහන් කරඇත`.
කෙනෙක් කල කතාවක කොටසක් ගෙන එම පුද්ගලයාට අපහාසකිරීම නොකළ යුතුය කතාව අහලා කිව්වේ කුමක්ද කියල බලන්න එසේ නැතුව කාට උනත් මෙවන් අපහාස කරන්න එපා