Wednesday, August 17, 2022

මෛත්‍රීගේ ප්‍රකාශය නිවරිදියි -ගිගම්මඩුවේ විමලබුද්දි හිමි

මෛත්‍රීගෙ යුද්දයෙන් මැරුන සියල්ලෝම පරාජිතයො යන්න ඉතා නිවරදි ප්‍රකශයක්
යුද්දයක් කියන්නෙ හැමෝම පරාජිතයි
කියන එකම තමයි
ඊලග කාරණාව මැරිච්ච කාටවත් ඒ ජීවිත ආයෙ ලැබෙන්නෙ නැහැ ජීවිතෙ නැතිවෙච්ච ජයග්‍රහනයක් මොකටද
? ඒ නිසත් පරාදයි! යනුවෙන් උන්වහන්සේ මුහුණු පොතේ සටහන් කරඇත`.

Related Articles

1 COMMENT

  1. කෙනෙක් කල කතාවක කොටසක් ගෙන එම පුද්ගලයාට අපහාසකිරීම නොකළ යුතුය කතාව අහලා කිව්වේ කුමක්ද කියල බලන්න එසේ නැතුව කාට උනත් මෙවන් අපහාස කරන්න එපා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles