Sunday, October 2, 2022

යෝෂිත පෙබරවාරි 11 තෙක් රිමාන්ඩ් (ඡායාරූප)

හිටපු ජනාධපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ, රොහාන් වැලිවිට, ඒ.කේ ප්‍රනාන්දු සහ නිශාන්ත රණතුංග යන පිරිස එළඹෙන පෙබරවාරි 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි.එම නියෝගයෙන් අනතුරුව බන්ධනාගාරය වෙත යෝෂිත රාජපක්ෂ මහතා රැගෙන යන ආකාරය.

 

 

RUK_2095

RUK_2091

RUK_2066

RUK_1903

RUK_1881

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles