Sunday, May 29, 2022

ශ්‍රී ලංකාවේ නව භූ තල මායිමක් – භූ කම්පන අවදානමක..

      ලංකාවට කිලෝමීටර් දහසක් පමණ පහළින් නව භූ තල මායිමක් නිර්මාණය වෙමින් පවතින බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හිටපු උප කුලපති අතුල සේනාරත්න පවසනවා.

 අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ද භූ කම්පන අවදානම ඇති විය හැකි බවයි.

එමෙන්ම ඉදිරියේදී එහි බලපෑම හේතුවෙන් නාය යාම් අවදානම් ද ඉහළ යා හැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles