Sunday, October 2, 2022

සයුරි ඉන්දියාවට එරෙහි වේ

කප්ලා මෝටර්ස් ඉන්ඩස්ට්‍රීස් මඟින් දේශීයව නිෂ්පාදනය කළ නවතම ඉලෙක්ට්‍රොනික මෝටර් රථය එහි නිෂ්පාදක කපිල ද සිල්වා මහතා ඊයේ මුදල් අමාත්‍යාංශය වෙත රැගෙන විත් රවීකරුනානායක ඇමතිවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි බාහිර තත්ත්වය සහ සුව පහසු බව පරීක්ෂා කර එහි නැගී ගමන් කිරීමට ද අමතක  නොකළ ඇමතිවරයා මෙම මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට මම පොරොන්දු වූ බව වාර්තා වේ

සයුරි මෝටර් රථ සමාගම පළමුවරට නිෂ්පාදනය කළ 660cc හයිබ්‍රිඩ් මෝටර් රථයද මේ වන විට එළි දක්වා තිබේ.

 

13343129_1010110842418335_7363665123813368280_n 13344581_1010110812418338_8030916319837560623_n

11866489_10153857185876953_7597402945889550969_n 11880509_10153857186126953_8441181156625142768_n 13394148_1010110765751676_3888763645624114073_n

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles