Thursday, May 19, 2022

සලාව බලන්න මහ ඇමතිත් යයි

කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ ආයුධ ගබඩාව පිපිරීම නිසා එම ප‍්‍රදේශයේ අවට ජනතාව තාවකාලික ස්ථාන වෙත යොමු කිරීම හේතුවෙන් අසරණ තත්ත්වයට පත්වූ එම ජනතාවගේ සුවදුක් විමසීම සඳහා බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ඊයේ 06 එම ප‍්‍රදේශයට ගියේය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන දිනේෂ් ගුණවර්ධන, බන්ධුල ගුණවර්ධන සහ පළාත් සභා මන්ත‍්‍රී මහේෂ් අල්මේදා යන මහත්වරුන්ද පැමිණ සිටියහ.

8f8a0c5f-d839-4846-bf74-fc94ac9c978e 44ae74f5-0596-4327-87e4-ae9c3cef09b4

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles