Sunday, October 2, 2022

සාලාව ප්‍රදේශයේ ආධාර ප්‍රමාදනම් 117ට කියන්න

සාලාව කඳවුරේ සිදුවූ පිපිරී යාමෙන් විපතට පත් ජනතාවට රජය විසින් ලබාදෙන සහනාධාර ලැබීමේ ප්‍රමාදයන් පවතී නම් ඒ පිළිබඳව 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ අවතැන් කඳවුරුවල සිට නිවෙස්වල පදිංචියට යන ජනතාවට අවශ්‍ය සලාක සහ ඇඳුම් පැලඳුම් ඇතුළු ද්‍රව්‍ය ලබාදෙන බවයි.

එලෙස ලබාදෙන භාණ්ඩ ලැබීමේ ප්‍රමාදයක් පවතී නම් ඒ පිළිබඳව 117 දුරකථන අංකයට දැනුම් දී අදාළ ගැටලුව විසඳාගත හැකි බව ද සදහන්.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles