Thursday, January 20, 2022

සුවවූ ආසාදිතයින් ගණන 35,000 ඉක්මවයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 706 දෙනෙක් පූර්ණ සුවය ලබා අද (31) රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව, මේ දක්වා සුවය ලබා ඇති මුළු රෝගීන් ගණන 35,329කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles