Friday, August 19, 2022

Pet Scanner යන්ත්‍රය ගන්න සල්ලි එකතුකර දී තරුණයා ජීවිතෙන් සමුගනී

මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම්ට සඳහා එකතු කරපු අරමුදල සදහා මුල සිටම මූලික වී දායක වූ අයෙකු වූ හුම්යිඩ් මොහොමඩ් නම් 18 ක් වයසැති තරුණයා ජීවිතයෙන් සමුගත්තේය .ඔහුගේ අවසන් සිහිනය වූයේ පෙට් ස්කෑන් යන්ත්‍රය මගින් රෝගීන් ප්‍රතිකාර ලැබීම් දැකීමයි.
පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය මිලියන 252 ක මුදල එකතු කර ලබා දි තිබුනද සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයායට තවමත් එය රටට ලබා ගැනීම්ට නොහැකි වූයේ ඇයි දැයි අප කාටත් ප්‍රශ්නයක් . පෞද්ගලික පරිහරණය සඳහා සුපෝඛබෝගී වාහන ලබාගැනීමට ඇති උනන්දුව මේ සඳහා ද යොමු කලේ නම් මේ වනවිට පෙට් ස්කෑන් යන්ත්‍රය මගින් රෝගීන්ට ප්‍රතිකාර කරනවා දැකගන්නට තිබුණි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles